Waraniya Godage Nihal Kumara
Implement Dengue prevention and environmental cleanliness projects in Home Garden
MIRISWATTA-PILIYANDALA
මේ දිනවල දිවයිනේ වසංගතයක් ලෙස පැතිර යන ඩෙංගු රෝගය වැළැක්වීම පිණිස බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ පිළියන්දල පොලිසිය සමඟ එක්ව මිරිසත්ත්ත පිළියන්දල සිංහ සමාජයා බෝකුන්දර පාසල් මාවත සහ ඒ අවට නිවාස පොදු ස්ථාන සහ මහා මාර්ගාවට පිරිසිදු කිරීම දැනුවත් කිරීම.
M. A. Suresh Chandrasiri
2026-07-20 01:16:05
2026-08-04 03:16:41