District Governor
Lion Priyantha Perera PMJF, MAF
Lionistic Year 2025-2026
ONE TEAM - ONE DREAM


Our Vision
" To foster vibrant club growth and revitalize existing clubs through community-engaged fellowship and service, strengthening our current membership and making a positive impact on society "
Our Mission
" Stride towards establishing a Trustworthy service and administration with efficiency and Transparency while promoting the global image of Lions International with community engaged Triumphant service activities "
DG’s 3 Point Program
Trustworth Service
Transparent Administration
Triumphant Tomorrow
Lions International Global Causes
District Activities
Book donation
Kaburupitiya
2025-11-07
Donated Books and Stationary for a rural school Uparathana Primary School, Kamburupitiya ,Matara by Lion Duminda Gamage.
බෞද්ධ කොඩි ලබාදිම
ශ්‍රි සම්බුද්ධාලෝක විහාරය
2026-04-01
ශ්‍රි සම්බුද්ධාලෝක විහාරය උත්සව අවස්ථා සදහා පාරේ දෙපසින් සිටවිම සදහා අවශ්‍ය කොඩි 100 කට අදාලව බෞද්ධ කොඩි මීටර් 200 ලබාදිම සිදුකරන ලදි.
දානමය පිංකම
ශ්‍රි සුදර්ශනාරාමය
2026-04-10
දානමය පිංකම
කැමිලා පාසලේ නේවසිකයින්ට රාත්‍රි දානය ලබාදිම
camila school
2026-03-23
කැමිලා පාසලේ නේවසිකයින්ට රාත්‍රි දානය සදහා රු.15000 මුදලක් ලබාදිම.
මිරිහාන ශ්‍රී චන්ද්‍රාරාරාමය දහම් පාසලට අවුරුදු තෑගී
මිරිහාන ශ්‍රී චන්ද්‍රාරාරාමය දහම් පාසල
2026-04-05
මිරිහාන ශ්‍රී චන්ද්‍රාරාරාමය දහම් පාසලේ පැවැත්වීමට සංවිධානය කර ඇති හිරු වරුණ අවුරුදු උත්සවයේ තරඟ වලින් ජයගන්නා දරුවන් සඳහා ත්‍යාග ලබා දෙන ලෙස අප සිංහ සමාජයට කරන ලද ඉල්ලීම සලකා බලා ඒ වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්ද,විනිශ්චය කටයුතු සඳහා මානව සම්පත ද අපට හැකිවිය
ස්ටැන්ලි සිසුන් හා අවුරුදු සැමරුම...
Stanley Thilakarathna Vidyalaya Udahamulla
2026-04-07
ස්ටැන්ලි තිලකරත්න විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් ඔවුන්ගෙ අවුරුදු උත්සවය සංවිධානය කරමින් ඔවුන්ට සමගිය ,සංස්කෘතිය,සහසබඳතාවන් ආදි සියල්ල පිලිබඳ අවබෝධයක් ලබා දෙමින්,අධ්‍යාපන කටයුතු වලින් පිරුනු මනසට සුවයක් දෙමින් අනාගතය වෙනුවෙන් සතුටින් හැදී වැඩෙන දරුවන් පිරිසක් නිර්මාණ ය කිරීමට අපට හැකිවිය.
ගංවතුරෙන් විපතට පත් පවුල් සහනදාර ලබාදිම.
මහියංගන රණවිරු ගම්මානය
2026-03-20
ගංවතුරෙන් විපතට පත් පවුල් 40 සදහා බැග් 50 හා ඉට අදාල පොත් හා කිහිලිකරු 5 හා රෝද පුටුවක් ලබාදිම.
මහන මැෂින් ලබාදිම
gonapola
2026-03-13
ගංවතුරෙන් අවතැන් වු අබාධිත රණවිරුවන් වෙසෙන ගම්මානයක්ව මහියංගනය රණවිරු පවුල් සදහා ස්ව්‍යං රැකියා අත්වැලක් ලෙස ජුකි මැෂිමක් හා නුල් 5 ඔලොක් මැෂිමක් ලබාදිම.
“Akurata Saviyak” – Lions Club 306 D2 Empowers 200 Students with School Bags - Pussella Navodya Vidyalaya - Gammaduwa
Pussella Navodya Vidyalaya - Gammaduwa
2026-03-31
As part of its ongoing commitment to education and child welfare, the Lions Club of Piliyandala successfully launched a donation campaign under the theme “Akurata Saviyak.” Through this meaningful initiative, 200 schoolchildren were provided with school essentials valued at Rs. 100,000, generously sponsored by Lion Chandula Handungoda, supporting their educational needs and strengthening their learning journey.









