මහවිලි අලුබෝමුල්ල සිංහ සමාජය සහ වීදාගම සිංහ සමාජය එක්ව ලෝක ළමා දිනයට සම ගාමීව පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ සිසුන් දහසක් පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකළ වැඩසටහන.
The Mahavili Alubomulla Lions Club and the Veedagama Lions Club jointly organized a program to coincide with World Children's Day with the participation of about a thousand students of Sri Sumangala Vidyalaya Panadura.