Chithra Jayanthi Dassanayake
Conducting a programme on Humanitarian Efforts
ශ්‍රි සුදර්ශනාරාමය, කුඹුක
චිත්‍රා දසනායකගේ ව්‍යාපෘති සභාපතිත්වය ඇතිව සිංහාධිපතිතුමාගේ හා පලමු සිංහ කාන්තාවගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 4වැනි දින කුඹුක සුදර්ශනාරාමයේ ගැබිනි මව් වරුන් 110 දෙනෙක් සදහා චන්දනාලේප අනුග්‍රහය ඇතිව වෛද්‍ය සානයක් පැවැත්වීම.තවද ත්‍යාගයක් සහ ඔවුනට කෙට් කෑම වේලක් ලබා දීම.
110
Haputhantrige Don Manjula Prabath Gunasekara
2026-04-24 01:26:09
2026-04-24 01:26:09