Environment Lecture


Akila Rangajith Ukwaththa
GLOBAL CAUSES
Environment – e-Waste recycling project during the service week 18th to 26 April, 2026
HORANA MIDCITY
Zone 2
Region 7
2026-04-21
Gamini college
පරිසරය සුරක්ෂිත කිරීම , රුක් රෝපණය , ජල සම්පත් ආරක්ෂ කිරීම හා වේස්ට් රීසයික්ලින් යන තේමා මූලික කරගෙන සිසුන් වෙනුවෙන් දේශනය හා ව්‍යාපෘතිය සිදුකෙරිනි. එදින පාසල් පැමිණි 1800 පමණ සිසුන් වෙනුවෙන් සිදුවිය. විකෘති මානසිකත්වයෙන් පෙළෙන වයෝවෘද්ධ සිංහයන්ගේ අසෝබන හැසිරීම නිසා ව්ව්‍යාපෘතිය කෙටි වීඩියෝ පට ලෙසින් පටිගත කොට ඇත. අවශ්‍ය නම් ප්‍රාදේශීය සභාපතිවරයාට ලබාදීමට හැක. මෙම දේශනය කරන්නේ මිඩ්සිටි ලේඩීස් සිංහ සමාජයේ භාණ්ඩාගාරික තුමිය වේ තවද එතුමිය කැළනි විශ්ව විද්‍යාලයේ පරිසරය පිළිබඳ ගෞරව උපාධිය ලබාගෙන ඇත. අවශ්‍ය නම් උපාධි සහතිකය ප්‍රාදේශීය සභාපතිවරයා හරහා අනුන්ගේ කේලම් සොයන්නන් වෙනුවෙන් ලබාදීමට හැක.
1800
100 hour(s)
Akila Rangajith Ukwaththa
2026-04-22 02:34:25
2026-04-22 02:34:25
0.00 LKR
Active
Approved

Participants