නෑබඩ මහා විද්‍යාලීය අවුරුදු උත්සවයට හොරණ මිඩ්සිටි සිංහ සමාජයට අනුග්‍රහය ලබාදීම


Akila Rangajith Ukwaththa
GLOBAL CAUSES
Conducting a programme on Youth
HORANA MIDCITY
Zone 2
Region 7
2026-04-10
naboda
නෑබඩ මහා විද්‍යාලීය සිසුන් වෙනුවෙන් සිදුකෙරෙනු ලැබූ අවුරුදු උත්සවයට හොරණ මිඩ්සිටි සිංහ සමාජයට අනුග්‍රහය ලබාදීමට හැකිවිය. ඒ සදහා 306 D2 සිංහ දිස්ත්‍රික් සිංහාධිපතිතුමන් සහ පළමු සිංහ කාන්තාව ද මිඩ්සිටි සිංහ සමාජයේ සිංහයින් හා ඇරැව්වල සිංහ සමාජයේ සිංහ නුවන් දර්ශන හා එම සිංහ කාන්තාවද සහභාගී විය.
700
100 hour(s)
Akila Rangajith Ukwaththa
2026-04-20 04:05:03
2026-04-20 04:05:03
50, 005.00 LKR
Active
Approved

Participants