Sponsored to gamini central collage sport meet. we gave 328500 to school.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඔබත් සහභාගි වුන හෙයින් සියලුම විස්තර ඔබ හොදින් දන්න බව විශ්වාස කරමි.
3550 - ගුරුවරුන් , සිසුන් , දෙමාපියන් - අපගේ සේවාව නිසා සිසුන්ට මහගු අවස්ථාවක් ලබුනි. එමෙන්ම දෙමව්පියන්ට ඔවුන්ගේ දරුවන්ගේ දස්කම් බලාගැනීමට හැකිවිය. ඔවුන්ට සතුටු වීමටද අවස්ථාවක් ලැබුනි.