Somathilaka Banda Meegolla
Conducting a programme on Youth
Stanley Thilakarathna Vidyalaya Udahamulla
දරුවන්ට මුදල් ගනු දෙනු කිරීම පිලිබඳ අවබෝධයක් ලබා දෙමින්,සමාජානුයෝජනය වූ දරුවන් සමාජයට මුදා හැරීමේ අරමුණෙන් මෙවැනි ව්‍යාපෘතියක් සිදුකිරීම අපගේ අරමුණ විය.ඒ සඳහා සියලු කටයුතු අප විසින් සංවිධානය කළ අතර මූල්‍ය අවශ්‍යතා කටයුතු දෙමාපියන් හා ගුරුවරුන්
විසින් සපයා ගන්නා ලදි.සංවිධානයට අමතරව භාණ්ඩ මිළදී ගනිමින්ද උපි අපගේ යුතුකම ්ඉටුකරන ලදි.
40
Shamani Dias Meegolla
2026-04-08 02:11:05
2026-04-19 11:03:47