"නොයා යුතු තැන" වැඩසටහන මාගේ සංවිධානය මත cgtti ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගය ඇතිව සිංහ දිස්ත්‍රික් 306 D2 සිංහාධිපති සිංහ ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගිත්වයෙන් සිංහ දිස්ත්‍රික්ක 306 D 8 සිංහාධිපති බන්දනාගාර කොමසාරිස් මධ්‍ය ප්‍රකාශක සිංහ ජගත් වීරසිංහ විසින් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නවක සිසුන් සහ ඔවුන් සමඟ පැමිණි දෙමව්පියන් ඇතුළුව ආයතනයේ සියලූම ආධුනික ආධුනිකාවන් සහ ආචාර්ය මණ්ඩලයේ සහභාගී කරවාගෙන අති සාර්ථකම වැඩමුළුවක් පවත්වන ලදී මේ සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික සාමාජිකාවන්ද සහභාගි වූහ.