මහියංගනය යහන්ගල කන්ද නාය යාමෙන් ජීවිත අහිමි වූ නෙළුම් මල ගමේ විසූ 31 දෙනාගේ තුන් මාසයේ පිංකමට


Hewa Wanniarachchige Gayan Chameera
GLOBAL CAUSES
Conducting a programme on Hunger
GONAPOLA
Zone 1
Region 5
2026-02-26
Mahiyanganaya
මහියංගනය යහන්ගල කන්ද නාය යාමෙන් ජීවිත අහිමි වූ නෙළුම් මල ගමේ විසූ 31 දෙනාගේ තුන් මාසයේ පිංකමට පසුගිය පෙබරවාරි 26 වන දින සහභාගී වූ ගම්වාසීන් ඇතුළු 700 ක් පමණ පිරිස වෙනුවෙන් රාත්‍රී ආහාරය ලබාදීම අපි සිදු කරා. එම පිංකම කෝරළඉම, විජයගිරි පිරිවෙණේ පරිවේණාධිපති, ශ්‍රී ඉන්දසාර ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය උඩත්තව අරියඥාන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පෙබරවාරි 26, 27 දිනවලදී සිදු කෙරිණි. සිංහ ගයාන් චමීර වන්නිආරච්චි සහ සිංහ නිලූෂිණි කන්නන්ගර (ගෝනපොල සිංහ සමාජය) සිංහ නන්දික පෙරේරා සහ සිංහ දිලිනි පෙරේරා (ඇරැව්වල සිංහ සමාජය) project value - 102435.00 gayan - 51218.00 nandika - 51218.00
350
50 hour(s)
Hewa Wanniarachchige Gayan Chameera
2026-03-26 05:39:07
2026-03-26 05:39:07
102, 435.00 LKR
Active
Approved

Participants