donate reading glasses


Akila Rangajith Ukwaththa
GLOBAL CAUSES
Conducting a programme on Vision
HORANA MIDCITY
Zone 2
Region 7
2026-04-03
kalutara
ලෝක කාන්තා දිනය මුල්කරගෙන අද දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ව්‍යාපෘතියක් සිදුවිය. මේ සඳහා කලුතර මහ දිසාපතිතුමන්, කලුතර දිශාව භාරකාර නියොජ්‍ය පොලිස්පතිතුමිය ,කළුතර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අදිකාරිතුමන්, අන්තරායක ඖෂධ පාලක මන්ඩලයේ අද්‍යක්ෂක ජෙනරාල්තුමන්, කලුතර දිසාපතිතුමිය, වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජේෂ්ඨ මහාචාර්ය සේනක පිලපිටිය යන සම්භාවනිය අමුත්තන් සහභාගී විය. කලුතර දිස්ත්‍රික් කාන්තාදින සැමරුමට සිංහ සේවය වෙනුවෙන් අද දින ඇස් කන්නාඩී 300ක් හා අෂිකාච සදහා 306D2 දිස්ත්‍රික් කැබිනට් නිලධාරී සිංහ චන්දිම අලුත්ගේ සහ සිංහ අකිල උක්වත්ත හට ඒ වෙනුවෙන් දායකත්වය ලබාදීමට හැකි විය.
120
100 hour(s)
Akila Rangajith Ukwaththa
2026-03-19 04:28:41
2026-04-20 03:39:23
15, 600.00 LKR
Active
Approved

Participants