Akila Rangajith Ukwaththa
Conducting a programme on Youth
හොරණ මිඩ්සිටි සිංහ සමාජයට බප කළු නෑබඩ මහා විද්‍යාලයේ වාණිජ දිනය වෙනුවෙන් අවශව තිබූ දේශන මාලාවට දායකත්වය ලබාදීමට හැකිවිය. විද්‍යාලයේ ගරු විදුහල්පතිනියගේ අදීක්ෂනය යටතේ වාණිජ අංශයේ ඉගෙන ගන්නා සිසුන් හා එම ගුරුමඩුල්ල මගින් ඉතා කැපවීමකින් මෙම වාණිජ දිනය සූදානම් කොට තිබූ අතර විද්‍යාලය මගින් සිසුන්ගේ අනාගතය සුභවාදී කිරීමට දරණ වෙහෙස ඉතාමත් අගයකරමි.
350
Akila Rangajith Ukwaththa
2026-03-19 04:04:20
2026-03-19 04:04:20