හදවතේ අකුරු පෙළ... වෙනස්ව දකින්න.. වෙනසක් කරන්න


Akila Rangajith Ukwaththa
GLOBAL CAUSES
Conducting a programme on Youth
HORANA MIDCITY
Zone 2
Region 7
2026-02-06
ingiriya
306 D2 දිස්ත්‍රික් සිංහාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හොරණ මිඩ්සිටි සිංහ සමාජයේ සභාපතිතුමන් සිංහ අකිල උක්වත්ත හා එම සිංහ සාමාජිකයන්ගේ සංවිධානයෙන්, ඉංගිරිය ගාමිණී විද්‍යාලයේ විදුහල්පතිතුමන් අනුර කුලතුංග මහතාගේ ඉල්ලීම මත ගාමිණී මාතාව තුරුලේ සිටින ආදරණීය දරුවන් වෙනුවෙන් ප්‍රවීණ දේශක පොලිස් පරීක්ෂක මදුමාල් ගමගේ මහතාගේ දේශනය සිදුකෙරිණි. දුවා දරුවන්ගේ අනාගතය සුබවාදී කරවීම හා සුරක්ෂිත අනාගතයක් ලබාදීමට අවශ්‍ය සමාජයේ නොදකින පැතිකඩයන් ඔස්සේ මෙම විශිෂ්ට දේශනයක් සිදුකෙරිණි. මේ සදහා ඉංගිරිය හදිසි මරණ පරීක්ෂම ඉන්දිම මහතා ,කැබිනට් නිලධාරීන් - සිංහ චන්දිම අළුත්ගේ , සිංහ නිරෝෂනා පෙරේරා , ඉංගිරිය සිංහ සමාජයේ සභාපතිතුමන් සිංහ ඩොනල්ඩ් , ඉංගිරිය , හොරණ , අගුරුවාතොට පොලිස් ස්තානාදිපතිවරුන් ඉංගිරිය ගාමිණී විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මඩුල්ල ඇතුළු පිරිසක් සහභාගි විය. දේශකයා වෙනුවෙන් 15000/- ක මුදලක් ලබාදීමට කටයුතු කලේය. ඔහුගේ නවාතැන් වෙනුවෙන් 7000/- ක මුදල දැරීමට සිදුවිය. අමතර්ද් පුටු 500 ක් යෙදවිය ඒ සදහා 20000 ක මුදලක් ලබාදීමටවිය. සවුන්ඩ් සදහා 18000 ක මුදලක් දැරීමට විය. hall 7500
1400
600 hour(s)
Akila Rangajith Ukwaththa
2026-03-03 06:14:01
2026-03-05 05:57:34
67, 500.00 LKR
Active
Approved

Participants