Student Drama Program on Mentel Wellness


Akila Rangajith Ukwaththa
GLOBAL CAUSES
Conducting a programme on Humanitarian Efforts
HORANA MIDCITY
Zone 2
Region 7
2026-01-23
ingiriya drama hall
we Support to Drama Program . thr program attened 600 people, ප්‍රාදේශීය සභාපතිතුමනි ඔබ මෙය රිජෙක්ට් කලා , අපි දුන්ම සපෝට් එක රණතුංග ඇහුව කියල. ඔහුට අවශ්‍ය නම් කියන්න මට කතා කරන්න කියල මම උත්තර දෙන්නම්. අනුන්ගේ ඒව අස්සෙ රිංගන් ලකුණු බැලීම ඔහුගේ ප්‍රතම රාජකාරිය වී ඇති බව අප දනිමි. අබිලිං යන ගෞරව නාමය අප විසින් ඔහුට ලබාදුන් බව දන්වා සිටින්න. ඔයාගෙ මට්ටමෙන් මෙය ප්‍රතික්ෂේප කරීම ගැටලුවක් නොමැත. නමුත් විකෘති මානසිකයන්ට පිළිතුරු ලබාදීමට මා බැදී නැත. මෙම ව්‍යාපෘතිය අප කල දේශනයක් අතරතුර ළමුන් එක දිගට ඇහුම්කන් දීම අඩු නිසා අප විසින් පාසලෙන් ඉල්ලා යොදාගත් දෙයකි. දේශනයට සහභාගි වූ සිසුන්ගේ මානසික සුවතාවය වෙනුවෙන්. ඔබට කැමති නම් ප්‍රතික්ෂේප කල හැක. සැ.ල - දුරින් සිටින සතුරාට වඩා ලගින් සිටින මිතුරාගෙන් ප්‍රවේසම් වන ලෙස කියමනක් පුරාණයේ සිට පැවත එන වග මා හට අමතකවීම පිළිබඳ මා දැඩි කණගාටුවට පත්ව ඇත. ස්තූතියි...
600
100 hour(s)
Akila Rangajith Ukwaththa
2026-02-04 03:04:35
2026-04-25 12:59:09
0.00 LKR
Active
Approved

Participants