Akila Rangajith Ukwaththa
Conducting a programme on Youth
කලුතර පානදුර මතුගම හොරණ මහෙස්ත්‍රාත් අදිකරන මගින් ප්‍රජා විශෝධනයට යොමු කල පිරිස් සදහා "ලස්සන ජීවිතයකට සුන්දර රහස්" වැඩසටහන හොරණ මහෙස්ත්‍රාත් අදිකරනයේ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රාදේශීය කාර්යාලය මගින් සංවිධානය කල අතර එම වැඩසටහන කිරීමට අවශ්‍ය දායකත්වය හොරණ මිඩ්සිටි සිංහ සමාජය ලබාදුනි මෙහිදී අනාගත රැකියා අවස්ථාවල් හා මද්‍රව්‍ය පිළිබඳ දේශනයක් සිදුවිය
800
Akila Rangajith Ukwaththa
2026-01-19 08:29:26
2026-01-19 08:29:26