Akila Rangajith Ukwaththa
Conducting a programme on Humanitarian Efforts
HORANA PUBLIC GROUND
කලුතර පානදුර මතුගම හොරණ මහෙස්ත්‍රාත් අදිකරන මගින් ප්‍රජා විශෝධනයට යොමු කල පිරිස් සදහා "ලස්සන ජීවිතයකට සුන්දර රහස්" වැඩසටහන හොරණ මහෙස්ත්‍රාත් අදිකරනයේ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රාදේශීය කාර්යාලය මගින් සංවිධානය කල අතර එම වැඩසටහන කිරීමට අවශ්‍ය දායකත්වය හොරණ මිඩ්සිටි සිංහ සමාජය ලබාදුනි.
800
Akila Rangajith Ukwaththa
2026-01-12 07:52:41
2026-01-13 04:01:33