Akila Rangajith Ukwaththa
Hunger -community feeding event to benefit underserved or at-risk populations during the service week 8th to 11th January, 2025
හොරණ ඉසිපතන විහාරස්ථානයේ මූලිකත්වයෙන් සිදුකරනු ලබන දහම්පාසැල් සිසුන් , විශ්ව විද්‍යාල සිසුන් හා ගම්වාසීන් හා අඩු ආදායම් ලාබී පවුල් වෙනුවෙන් සිදුකරනු ලබන ඉරුදින දන්සල මෙවර හොරණ මිඩ්සිටි සිංහ සමාජයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුවිය. 1350 කටත් අදික පිරිසක් පැමිණි අතර සියලුම දෙනාට පෝෂ්‍යදායක දහවල් ආහාර වේලක් ලාබාදීමට හැකිවිය.
මිඩ්සිටි සිංහ සමාජයේ සියලුම සමාජිකයින් සහභාගි වුන අතර හොරණ එක්සලන්ස් සිංහ සමාජය නියෝජනය කරමින් සිංහ ඉරෝෂන් හා හොරණ සිංහ සමාජය නියෝජනය කරමින් සිංහ ආර් රණතුංග හා සිංහ උපාලි තිසේරා සහභාගි විය.
rice - 18720/-
ananda 33498/-
gas 7500/- (2cillinder)
worker chages 15000\-
1350
Akila Rangajith Ukwaththa
2026-01-12 07:42:07
2026-02-04 04:22:14