Akila Rangajith Ukwaththa
Conducting a programme on Humanitarian Efforts
Moragahahena piriwana
පිරිවෙන් අද්‍යාපනය ලබනතරුණ භික්ෂුන් වෙනුවෙන් දේශන මාලාවක් හොරණ මිඩ්සිටි සිංහ සමාජය මගින් පැවැත්වූ අතර රට ගොඩනැගීමට අවශ්‍ය හික්ෂුවකගේ භූමිකාව පිළිබඳ ස්වාමීන් වහන්සේලා අභිප්‍රේරණ වැඩසටහනක් සිදුකෙරිණි. මේ සදහා හොරණ මිඩ්සිටි සිංහ සමාජය දේශනය සදහා දායකත්වය ලබාදුනි
60
Akila Rangajith Ukwaththa
2025-12-27 08:12:34
2025-12-27 08:12:34