Akila Rangajith Ukwaththa
Conducting a programme on Humanitarian Efforts
මසකට රෝගීන් 1000 ටත් වඩා වැඩි ප්‍රමාණයක් පැමිණෙන රජයේ ආයුර්වේදයට ගෑස් සිලින්ඩරය රෙගුයුලේටරය ලබාදීම. මෙමගින් ඔවුන්ට අව්ශ්‍ය ඖෂධ සාදාගැනීම සදහා අපගෙන් ඉල්ලීමක් කලේය. සෑම මසකම අප මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබයි. සෑම මසකම ගෑස් සිලින්ඩර 1 බැගින් ලබාදීමට කටයුතු කරන්නේය. නොමිලේ සේවා සපයන මෙම රාජ්‍ය ආයුර්වේද ශාලාව මසකට 1000 කටත් වඩා විශාල රෝගී ප්‍රමාණයක් සදහා සේවා සපයන ස්ථානයකි.
we loss our bill. we were not adding project value 11950.00
1000
Akila Rangajith Ukwaththa
2025-12-18 12:29:16
2026-02-04 02:01:23