Akila Rangajith Ukwaththa
Conducting a programme on Humanitarian Efforts
ඉංගිරිය ගාමිණී විද්‍යාලය මගින් සිදුකරන පාසලේ අද්‍යාඔඅනය ලබන සිසුන්ගේ පවුල් අවතැන් වූවන් උදෙසා සිදුකරන වැඩසටහන සදහා රින්සෝ කිලෝ 150 ක් ලබාදුනි. එක සිසුවෙක් වෙනුවෙන් 500 g ලෙස බෙදා දීමට කටයුතු කලේය. එය නියෝජ්‍ය විදුහල්පතිනිය වෙත ලබාදීමට කටයුතු කලේය.
පාසල් නිවාඩුව හේතුවෙන් ස්තූති කල ලියුම ලබාගැනීමට නොහැකි වුව අතර එය පාසල් නිවාඩුවෙන් පසුව ලබාගත හැක. කලාපීය සභාපතිතුමන් දැනුවතව මෙය බෙදා දුනු. මෙය අපට ලබාදීමට කලාපයේ සභාපතිවරයා මැදිහත් වී කටයුතු කලේට.
අද දින තවත් වැඩසටහනක් පැවැත්වුන හෙයින් සිංහ සමාජ කොඩිය නොදැමිනි. ප්‍රාදේශීය සභාපතිවරයා දැනුවත් වේ. ( සිංහ දයාපාල පතිරගේ )
300
Akila Rangajith Ukwaththa
2025-12-15 03:37:15
2025-12-15 03:37:15