Akila Rangajith Ukwaththa
Conducting a programme on Youth
NABODA MAHA VIDYALAYA
නෑබඩ මහා විද්‍යාලයේ සාහිත්‍ය උළෙල හොරණ මිඩ්සිටි සිංහ සමාජයේ අනුග්‍රහයෙන් පැවැත්වුන අතර ඒ වෙනුවෙන් 306 D2 සිංහ ද්‍රිස්ත්‍රික් සිංහාධිපතිතුමන් සිංහ ප්‍රියන්ත පෙරේරා PMJF හා සිංහ කාන්තා දුෂාන්ති ගෝමස් ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි විය. තවද හොරණ මිඩ්සිටි සිංහ සමාජය ගෞරවනීය අමුත්තකු ලෙස කලා විභූෂණ හේමසිරි ලියනගේ මහත්මා සහභාගි කල අතර දරුවන් 750 කෙරෙහි සාහිත්‍ය රසය නංවාලීම වෙනුවෙන්සි දුකෙරිණ.
ප්‍රාදේශීය අංක 07 ප්‍රාදේශීය සභාපති සිංහ දයාපාල පතිරගේ MJF, කැබිනට් නිලධාරීන් ඇතුළු සිංහ සාමාජිකයින් මෙම වැඩසටහන සදහා සහභාගි විය.
750
Akila Rangajith Ukwaththa
2025-10-29 05:46:55
2025-10-29 05:46:55