Mapalagama Ruppage Jagath Priyantha
—AKURATA SAWIYAK˜- SCHOOL DEVELOPMENT PROJECT
Skill development / career guidance program for school children
Manavila Upananda National College , Galle
306A2 සිංහ දිස්ත්‍රික්කයේ බෙදීම වෙන්වීමක් නොකරගෙන සිංහාධිපතිතුමාගේ අකුරට සවියක් තේමාව පෙරදැරි කරගෙන මව්බිම 5 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ සම්මන්ත්‍රණයක් 306D2 සිංහ දිස්ත්‍රික්කයේ ගෝනපොළ සිංහ සමාජය සහ 306D8 සිංහ දිස්ත්‍රික්කයේ ගෝල් රෝයල්ටි සිංහ සමාජය, සදර්න් මෙට්‍රෝ ලියෝ සිංහ සමාජය, අක්මීමන සිංහ සමාජය සහ බිස්නස් සර්කල් සිංහ සමාජය යන සිංහ සමාජ ඒකාබද්ධව ගාල්ල, වලහන්දුව, මානවිල උපනන්ද ජාතික පාසලේදී සිසුන් 200 කට ආසන්න පිරිසක් සහභාගී කරවාගෙන ජූලි මස 29 වන දින පවත්වන්නට යෙදුණි.
මෙම සම්මන්ත්‍රණය මව්බිම 5 Primary අතිරේකයේ සම්පත්ධාරි ප්‍රවීණ දේශක ඉඳුනිල් දිසානායක ගුරුතුමන් ඇතුළු දේශකයන් තිදෙනකු විසින් මෙහෙයවන ලදී. මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම සිසුන් සඳහා කෙටි සංග්‍රහයක් ලබා දුන් අතර සිසුන් පහළොස් දෙනකු සඳහා තිළිණ ප්‍රධානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සම්බන්ධ වීම මා ලද භාග්‍යයක් ලෙස සලකමි.
සම්මන්ත්‍රණයේ සම්බන්ධීකරණ කටයුතු 306D8 සිංහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය අංක 01 සභාපති, කැබිනට් නිලධාරී වෛද්‍ය රවීන්ද්‍ර කුරුවිට සිදුකරන ලදී.
200
Hewa Wanniarachchige Gayan Chameera
2025-10-28 11:26:52
2025-10-28 11:26:52