CONDUCTING AWARESS PROGRAM ON ADVERSE EFFECTS OF MOBILE PHONE USAGE


Akila Rangajith Ukwaththa
GLOBAL CAUSES
Conducting a programme on Youth
HORANA MIDCITY
Zone 2
Region 7
2025-10-22
DRAMA HALL INGIRIYA
ජංගම දුරකථන භාවිතය හරහා ජීවිතයට ඇතිවන බලපෑම පිළිබඳ දේශනයක් හොරණ මිඩ්සිටි සිංහ සමාජය මගින් ශිෂ්‍යයන් 700 ක් වෙනුවෙන් සිදුකරන ලදී. මෙම දැනුවත් කිරීම් හරහා පාසල් සිසුන් ජංගම දුරකථනය අසීමිත ලෙස භාවිතයෙන් ඇතිවන හානිය අවමකරගැනිම බලාපොරොත්තු වේ. මේ සදහා ප්‍රවීණ දේශකවරියක් සම්බන්ධවිය.
700
700 hour(s)
Akila Rangajith Ukwaththa
2025-10-27 11:49:21
2025-10-27 11:49:21
17, 500.00 LKR
Active
Approved

Participants