MENTAL HEALTH AWARENESS PROGRAM


Akila Rangajith Ukwaththa
GLOBAL CAUSES
Conducting a programme on Humanitarian Efforts
HORANA MIDCITY
Zone 2
Region 7
2025-10-22
DRAMA HALL INGIRIYA
දෙමාපියන් 700 ක් වෙනුවෙන් විශේෂ දේශනයක් සිදුකෙරිනි. මෙහිදී මූලික වූයේ පාසල් දරුවන් අදවනවිට ගොදුරුව ඇති අනවශ්‍ය ඇබ්බැහි වීම් අවමකරගැනීම හා දෙමාපියන් විසින් දරුවන්ගේ වෙනස්වීම් හා හැසිරීම් රටා නිසියාකාරව අවබෝධ කරගැනීම තුළින් දරුවන් වැරදිමගට යෑම වළක්වාගැනීමයි. ඉංගිරිය ගාමිණී විද්‍යාලය හා හොරණ මිඩ්සිටි සිංහ සමාජය මගින් මෙම වැඩසටහන සංවිධානය කලේය.
700
200 hour(s)
Akila Rangajith Ukwaththa
2025-10-27 11:31:21
2025-10-27 11:31:21
0.00 LKR
Active
Approved

Participants