Mahindarathna Kalubowilage Don
Conducting a programme on Hunger
NABODA MADYA VIDYALAYA
මතුගම හා නෑබඩ අවට ප්‍රදේශ වල ඉගෙනුම ලබන මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිත පාසල් සිසු සුසුවියන් 100 ක් උදෙසා සිදු කල මෙම ව්‍යාපෘතිය හරහා ඔවුන්ට විභාග ගැටලු නිරාකරණය කරගැනීම විභාගයට වෙලාව කළමනාකරණය කරගැනීම හා ශිෂ්‍යත්ව විභාගය සමත්වීමට අවශ්‍ය සියලු දැනුම ලබා ගැනීමට හැකිවිය.
සහභාගි වූ සිසුන් 100 වෙනුවෙන් විවේක කාලයේදී කිරිපැකට් හා බනිස් ලබාදුනි.
මෙම ව්‍යාපෘතිය හොරණ මිඩ්සිටි සිංහ සමාජයේ අනුග්‍රහය යටතේ සිදු කල අතර සිංහ මහින්දරත්න කළුබෝවල ව්‍යාපෘතිය සංවිධානය හා ව්‍යාපෘති සභාපති ලෙස කටයුතු කලේය.
100
Akila Rangajith Ukwaththa
2025-10-19 07:15:35
2025-10-20 01:13:22