Akila Rangajith Ukwaththa
Conducting a programme on Hunger
INGIRIYA MAHA VIDYALAYA
හොරණ මිඩ්සිටි සිංහ සමාජයේ අනුග්‍රහයෙන් කණිෂ්ඨ ප්‍රථමාධාර විභාගය සිසුන් 40 වෙනුවෙන් පැවැත්වීම හා සහභාගි වූ එම සිසුන් 40 වෙනුවෙන් විවේක කාලයේදී කෙටි ආහාර වේලක් ලබාදීම.
මෙම ව්‍යාපෘතිය හොරණ මිඩ්සිටි සිංහ සමාජයේ අනුග්‍රහය යටතේ සිදු කල අතර සිංහ අඛිල උක්වත්ත ව්‍යාපෘති සභාපති ලෙස කටයුතු කලේය.
40
Akila Rangajith Ukwaththa
2025-10-19 06:37:56
2025-10-19 06:37:56